🏡 2 story modern house for Sale in Maspotha (SSPH-394)
🟢 Address - Melwatta, Pahalabadalawa, Maspotha.
🟢 Land Size - 30 Perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 03
🟢 Living Room
🟢 Modern Kitchen
🟢 Sq Ft - 4000
🟢 Newly curtained
🟢 Well born drinking (unbrackish) water
🟢 Well planned garden
🟢 Boundary walls with tall iron gate
🟢 Parking space for 4 to 5 vehicles
🟢 To Kurunegala main city - 6km
🟢 To Kurunegala - Puttalama main road - 150m
🟢 Five coconut trees, Jack tree, Breadfruit tree, Mango trees
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 මාස්පොත නවීන දෙමහල් නිවස විකිණීමට ඇත (SSPH-394)
🟢 ලිපිනය - මැල්වත්ත, පහලබදලව, මාස්පොත.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 30
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 03
🟢 විසිත්ත කාමරය
🟢 නවීන මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 4000
🟢 අලුතින් කර්ටන් දමා ඇත
🟢 ලිදේ ජලය (කිවුල් දියෙන් තොරයි) මෝටරය භාවිතයෙනි
🟢 හොඳින් සැලසුම් කළ උද්‍යානය
🟢 වට තාප්පය සමග උස් වූ ගේට්ටුව
🟢 වාහන 4 සිට 5 දක්වා වාහන නැවැත්වීමේ ඉඩකඩ
🟢 කුරුණෑගල ප්‍රධාන නගරයට - 6km
🟢 කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයට - 150m
🟢 පොල්ගස් 5 යි, කොස් ගසක්, දෙල් ගසක් ඇතුළු අඹ ගස් කිහිපයක් ඇත (සියල්ල පලදරයි)
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු