පිලියන්දල, කැස්බෑව නගරයෙන්ම සුඛෝපභෝගී Brand New තත්ත්වයේ නිවසක් සෙවූ ඔබට.
සියලු පහසුකම් සහිත නවීන පන්නයේ නිවසක්.
කැස්බෑව නගරයටම මී. 800ක් පමණයි.
අඩි 20 ප්රවේශ මාර්ගය.
මිල ලක්ෂ 285/-.
ගෙවීමේ ක්රමයකට ලබාගත හැකිය.
මුලින් ලක්ෂ 185 ක් ගෙවා ඉතිරිය පදිංචි වී පොලී රහිතව වසර 10 කින් ගෙවන්න.
මාසික වාරිකය 83,000/- යි.
Architectural Designed brand new condition luxury house for sale in middle of Piliyandala, Kesbewa Town.
800 m to Kesbewa town.
20 Feet Road.
Constructed the house using high quality materials.
Uncommon house designe.
4 Bedrooms. Attached bedroom for Master bedroom.
3 bathrooms with hot water.
Servant bathroom.
2 sitting.
Dining area.
Modern pantry with cupboards & cooker.
Rooftop.
Balconies for bedrooms.
Parapet wall & roller gate.
Vehicle parking in car porch.
Landscape garden.
AC provisions for bedrooms.
Hot water for bathroom.
Rocel tile & Rocel bathware.
Modern electrical fittings & lampshade.
Walking distance to Kesbewa Town, Banks, Supermarkets & all urban facilities.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, Galle road & highway.
Clear title.
Plan approved with COC.
7 Perches land.
Price 28.5 million ( ලක්ෂ 285 ) negotiable.
Strictly no brokers please.