🏡 HOUSE FOR SALE – JA-ELA
📍 Location:
• Near Ja-Ela- Ekala CTB Junction – only 500M (Main Road Access)
💰 Price: LKR 230 Lakhs ( After instructions can be negotiate)
📐 Land Size: 13 Perches
🏠 Two-Storey Fully Tiled House
✨ Property Features:
Upstairs:
• Living Area
• Master Bedroom with Attached Bathroom
Downstairs:
• Living Area
• 3 Bedrooms
• Kitchen
• Common Bathroom
✔️ Suitable for Residential or Commercial purposes
✔️ Fully Tiled House
✔️ Easy access to main roads
📞 Contact for more details and viewing arrangements:
🏡 නිවසක් විකිණීමට ඇත – ජා-ඇල
📍 ස්ථානය:
ජා-ඇල, ඒකල ලංගම (CTB) හන්දියට ඉතා ආසන්නව – මීටර් 500යි (ප්රධාන මාර්ගයට පහසු ප්රවේශය සහිතයි)
💰 මිල: රුපියල් ලක්ෂ 230 (මිලියන 23)
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 13
🏠 සම්පූර්ණයෙන් ටයිල් කරන ලද දෙමහල් නිවස
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤
✨ නිවසේ විස්තර:
ඉහළ මහල:
සාලය
ප්රධාන නිදන කාමරය (සම්බන්ධිත නානකාමරය සහිතයි)
පහළ මහල:
සාලය
නිදන කාමර 3
මුළුතැන්ගෙය
පොදු නානකාමරය
✔️ පදිංචියට හෝ ව්යාපාරික කටයුත්තකට ඉතා සුදුසුයි
✔️ සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිවස
✔️ ප්රධාන මාර්ගවලට පහසුවෙන් ළඟා විය හැක - Ja-Ela- Ekala CTB Junction – only 500M
📞 වැඩි විස්තර සහ නිවස පරීක්ෂා කිරීමට අමතන්න:
නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කරගත හැක.