🚗 කොළඹ - නුවර පාරට ඇවිද යන දුරින්. (මීටර් 300යි)
🚗 කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට 2Km යි.
📌️ සියලුම නාගරික පහසුකම් ඇත.
- නිදන කාමර 4යි.
- නාන කාමර 3යි ( 1 Attached )
- සාලය
- කෑම කාමරය.
- Tv Lobby Area.
- මුලුතැන්ගෙය (පැන්ට්ර් කබඩ් සහිතයි)
- වාහන නැවැත්වීමට වැරෙන්ඩාව
- බැල්කනි Area
- සේවක වැසිකිලිය
📌️ ඉඩම පර්චස් 6.5යි
📌️ අඩි 20 පළල පාර.
🛡️ ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරයකි.
🍁 කැලිකසල ඉවත්කිරීම ප්රාදේශීය සභා සේවාව ක්රියාත්මකයි.
💊 100%ක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු
✴️ බැංකු ණය.
💊 ඉඩම වටා ආරක්ෂිත තාප්පය හා Roller ගේට්ටුව ඇත.
💊 පදිංචිය සදහාම ඉදිකල නිවස.
💊 බැංකු හා සුපිරි වෙලදසැල් ලගින්ම.
✴️ මිල ලක්ෂ 230ක් වේ. 23 Million ,
💊 පරික්ෂාවෙන් පසු මිලගනන් සලකා බැලේ.
✴️ නිවස බැලීමට කලින් දැනුම්දීමක් කර එන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් (SMS හෝ WhatsApp) පනිවිඩයක් තබන්න.
🚷 Genuine Buyer Only .
✴️ විකිණීමට ඇති නිවාස හා ඉඩම් දැනගැනීමට Call කරන්න.