⭕ බියගම ඉදිවෙමින් පවතින 90% වැඩ නිම කල දෙමහල් නිවසක් විකිණීමට ඇත - (තෙවැනි මහලක් සදාගත් හැකි අයුරින් ස්ලැබ් එක සකසා ඇත).
⭕ කඩුවෙල බියගම අධිවේගී පිවිසුම කිලෝමීටර 2 යි.
⭕ කඩුවෙල නගරයට කි.මී. 2 යි.
⭕ බියගම ප්‍රධාන පාරට 1km.
⭕ ජලය විදුලිය ඇත.
⭕ නිරවුල් ඔප්පු
⭕ පර්චස් - 12.5
⭕ ගෙදර වර්ග අඩි 2440
⭕ මිල - ලක්ෂ 155
⭕ ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් (කාගිල්ස්, කිල්ස්), ජාත්‍යන්තර සහ රජයේ පාසල්, රෝහල්, ඉන්ධන පිරවුම්හල් සහ සියලුම බැංකු වලට ඉතා ආසන්නයි.
වැඩි විස්තර සඳහා අමතන්න...
⭕ 2 Story House For Sale In Biyagama ⭕
⭕ A 90% completed two-storey house under construction in Biyagama is for sale - (The slab has been prepared in a way that a third floor can be built).
⭕ Kaduwela Biyagama Expressway Entrance is 2 km.
⭕ Kaduwela Town is 2 km.
⭕ Biyagama Main Road is 1 km.
⭕ Water and electricity are available.
⭕ Clear deeds
⭕ 12.5 perches
⭕ House area 2440 sqft
⭕ Price - 155 lakhs
⭕ Very close to leading supermarkets (Cargills, Keels), International & Government Schools, Hospitals, Fuel stations, and all Banks
call for more details...