⭕ අනුරාධපුරයේ කුලියට දීමට දෙමහල් නිවසක් ⭕
=======================================
⭕ පිහිටීම - සාලිය මාවත, අනුරාධපුරය.
⭕ දෙමහල් නිවසකි.
⭕ සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත.
⭕ අමතර සේවක වැසිකිළියක් ඇත.
⭕ වාහන 2ක් නැවැත්වීමේ පහසුකම ඇත.
⭕ මාස 6ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.
⭕ මාසික කුලිය - රු. 100,000/=
⭕ වෙන වෙනම භාවිතා කළ හැක (වෙන වෙනම භාවිතා කරන්නේ නම් පහත බිම් මහල සඳහා රු. 50,000/= ක් සහ ඉහළ මහල සඳහා රු. 60,000/= ක් අය කෙරේ).
බිම් මහල
==========
⭕ නිදන කාමර - 02
⭕ නාන කාමර - 01
⭕ මුළුතැන්ගෙය
ඉහළ මහල
========
⭕ නිදන කාමර - 03
⭕ නාන කාමර - 02
⭕ මුළුතැන්ගෙය
⭕ බැල්කනිය.
වැඩි විස්තර සඳහා අමතන්න.....................
⭕ 2 Story House For Rent In Anuradhapura ⭕
=======================================
⭕ Location - Saliya Mawatha, Anuradhapura.
⭕ Two-storeyed House
⭕ Fully tiled
⭕ Extra servant bathroom
⭕ Can park 2 vehicles
⭕ 6 months' advance payment
⭕ Monthly rent - (RS) 100,000/=
⭕ Can be used separately ( If use seperately Downstair 50, 000/= and upstairs 60000/= want)
Downstairs
==========
⭕ Bedrooms - 02
⭕ Bathrooms - 01
⭕ Kitchen
Upstairs
========
⭕ Bedrooms - 03
⭕ Bathrooms - 02
⭕ Kitchen
⭕ Balcony.
Call for more details.....................