🔸කටුනායක - සීදුව නගර සභා සීමාව ඇතුළත බේස්ලයින් පාරට ආසන්නයෙන්ම.
🔸ගඩොලින් නිමැවූ ව.අඩි 3150 අංග සම්පූර්ණ දෙමහල් නිවස.
🔸පිරිසිදු ඔප්පු.
🔸වැදගත් පදිංචිකරුවන් සහිත වටපිටාව.
🔸Servant's room ඇතුලුව කාමර 5 යි.
🔸Solar hot water සහිත බාත් රූම් 2යි.
🔸Servant's toilet 1යි.
🔸විශාල ගබඩා කාමරය.
🔸LG Dual Inverter
A/C සහිත ප්‍රධාන නිදන කාමරය.
🔸තවත් එක් කාමරයක් sound proof කර ඇත. එයද LG Dual Inverter A/C සහිත වන අතර, එම කාමරය පහත සඳහන් ඕනෑම කටයුත්තක් සඳහා මැනවින් ගලපා ගත හැක.
🔅Voice
Recording
Studio
🔅Karoke Room
🔅Party area
🔅Study Room
🔅Meditation
Room
🔅Deep Silent
Sleeping Room
🔸ඉඩම පර්චස් 14.54
🔸ජල ගැලීම් වලින් තොර පෙදෙසකි.
🔸Remote Controlled Roller Shutter ගේට්ටුව සහ උස් තාප්ප.
🔸තෙකලා විදුලිය සහිතයි.
🔸ලිඳක් සහ නළ ලිඳක්ද ඇති අතර,
නල ජලය ද ලබාගෙන ඇත.
✈️ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ට කි.මී. 2.5
🔸අධිවේගී මාර්ග පිවිසුම ට මෙන්ම මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය, නිදහස් වෙළඳ කලාපය, සියලුම බැංකු, පොලීසිය, රෝහල, ජාතික පාසල්, බෞද්ධ සහ කතෝලික සිද්ධස්ථාන, තැපැල් කන්තෝරුව, ස.තො.ස. සහ Arpico, Keels, Laughs, Cargills, SPAR ආදී සියලුම Super Markets ඇතුලු ඉහත ඕනෑම ස්ථානයකට සැබැවින්ම විනාඩි පහක් තුළ ළඟාවිය හැකි වන සේ, මධ්‍යගතව පිහිටා ඇති අගනා නිවසකි.
🔸අයිතිකරු විදේශ ගතවීම නිසා සියලු ගෘහ භාණ්ඩ සමගින් ඉක්මණින් විකිණේ.
🔸අපේක්ෂිත මිල
රු.38,500,000/-
🔸මිළ ගණන් සාකච්ඡා කිරීම නිවස පරීක්ෂා කිරීමෙන් පසුව පමණයි.
(කරුනාකර බ්‍රෝකර් වරු ඇමතීමෙන් වලකින්න)
🔸නිවස පරීක්ෂා කිරීමට අංකයට Whatsapp හෝ සාමාන්‍ය ඇමතුමක් ගෙන වේලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න