2 Storied House For Sale in Malabe
පර්චස් 10 ක ඉඩමක, සිමෙන්ති ගල් වෙනුවට දෙපෙළට තැබූ රතු ගඩොලින් ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත.
විදුලිය හා ජල පහසුකම්:
තෙකලා (03 phase) විදුලි බලය,
ද්විත්ව ජල සැපයුම (ජා. ජ. ස. ජ. මං) සහ ළිං ජලය),
උණුසුම් ජල පහසුකම් (Hot water)
ආනයනික නානකාමර උපකරණ/ විදුලි ආලෝක සවිකිරීම්.
බිම් මහල ටෙරාකොටා (Terracotta) ටයිල් කර ඇති අතර, අතරමැදි තට්ටුව (mezzanine) සහිත උඩ මහල ටයිටේනියම් (Titanium) කර ඇත. නිමවන ලද ලී සිවිලිම.
Fibre optic, රූපවාහිනී සහ දුරකථන Wi-Fi සම්බන්ධතාව සහිත Peo TV සේවාව,
දුරස්ථ පාලක සහිත රෝලර් දොර (Remote roller door),
ගෘහ භාණ්ඩ ද සහිතය. නිදන කාමර 3 ක් (එක් කාමරයක් වායුසමනය කර ඇත)
වෙනම ප්‍රවේශයක් සහිත අධ්‍යයන කාමරයක් (Study room)
ගබඩා කාමර 1 ක් (Store room)
TV ආලින්දය (TV Lounge), කෑම කාමරය, සාලය
පැන්ට්‍රි කබඩ් ග්ර්නයිට් සහිත මුළුතැන්ගෙය
අමතර ඇනෙක්සියක් (annexe) සෑදීමට තරම් ඉඩකඩ සහිත විශාල සඳළුතලය ( balcony)
ඇවිදීමේ මන්තීරුවක් (Jogging track), සහ වෙල්යායට මුහුණලා පිහිටා ඇත, සුනක කූඩුව (Kennel) සහ 01 වාහනයකට ගරාජයද, පිටත වාහන 10 කට නැවැත්වීමේ පහසුකම.
නිවස වෙත අඩි 20 ක පුළුල් කාපට් කරන ලද මාර්ගය
මාලඹේ අතුරුගිරිය සහ කඩුවෙල නගරවලට ආසන්නව පිහිටා ඇත.
අරංගල හන්දියට කි.මී. 1.9 යි.
SLIIT, CINEC, නෙවිල් ප්‍රනාන්දු රෝහල, Horizon, Sussex, I-gate ජාත්‍යන්තර පාසල්, රජයේ පාසල්, Food City, Keels, Glomart, Spar Ceylon, සියලුම බැංකු සහ අධිවේගී මාර්ග පිවිසුම්/පිටවීම් දෙකටම ආසන්නයි.
මිල: රුපියල් මිලියන 27.5. ලක්ෂ 275 යි