2 Story story house for sale in Kottawa, Mattegoda.
In Mattegoda National Housing Scheme.
200 m To Mattegoda - Colombo ( 138 ) road.
Very convenient location.
Walking distance to Supermarkets, Banks, Schools & all urban facilities.
20 Feet wide access road.
Situated in well secured location.
Decent neighborhood.
Reconstructed house with additional Room & bathroom, Extension Sitting area with tiled, Covered parking.
2 Bedroom.
2 Bathroom.
Large sitting.
Dining.
Pantry with cupboards.
Store Room.
Garage.
Vehicles parking.
Tiled.
Ceiling.
Easy access to Kottawa, Boralesgamuwa, Nugegoda, Colombo, Battaramulla, Maharagama, Galle road & highway.
Clear title.
Plan approved.
2.5 Perches land.
Price 12.5 million ( 125 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව නගරයට ඉතා ආසන්නව මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් විකිණීමට.
මත්තේගොඩ - කොළඹ ( 138 ) ප්‍රධාන පාරට මී. 200.
අඩි 20 පාරට මුහුනලා.
සුපිරි වෙළෙඳසැල්, බැංකු, පාසැල් ඇවිදින දුරින්.
කොට්ටාවට, බත්තරමුල්ලට, නුගේගොඩට, කොළඹට, පිලියන්දලට, බොරලැස්ගමුවට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ආරක්ෂාකාරී, වැදගත් නේවාසික පරිසරය.
අමතර කාමරයක්, නාන කාමරයක්, විශාලකර ටයිල් කල සාලය සහිත සම්පූර්ණයෙන් අලුත්වැඩියා කල නිවසකි.
කාමර 2.
නාන කාමරය 2.
විශාල සාලය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
ආවරණය කල ගරාජය.
වාහන පාර්කිං.
ටයිල්.
සිවිලිම.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 2.5
අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
ලක්ෂ 125.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.