🔸 Cash on delivery නොමැත.
🔸 koko pay නොමැත.
තත්ත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිළිය : HD 550.
**අවුරුද්දක වගකීමක් සමගින්.
කටර් බ්ලේඩ් එකක් සහිත ඉම්පිලරය.
අඟල් 2 ක පිට කිරීමේ කටක් සහිත අශ්වබල 3/4ක
(වොට් 550 ක) මෝටරය. මෝටරයේ ආරක්ෂාව සඳහා overload protecting ස්විචයක් ප්ලග් එක ආසන්නයෙන් වයරයට සම්බන්ධ කර ඇත.
මෝටරය : අශ්ව බල 3/4 (550 Watts), භ්රමණ වේගය මිනිත්තුවට වට 2850. එකලා විදුලිය. තඹ කම්බියෙන් සකසන ලද මෝටරයකි.
ජලය පිට කරන කට ප්රමාණය : අඟල් 2.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 8.
ජලය පිට කිරීමේ උපරිම වේගය : මිනිත්තුවට ලීටර් 280.
මෝටරය සඳහා අවුරුද්දක වගකීමක් සමඟින්. (විදුලි මෝටරයේ නිශ්පාදන දෝශ සම්බන්ධයෙන් MEN සමාගමෙන්ම පිරිනමන අලුත්වැඩියා කරදෙන වගකීමකි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸 No cash on delivering.
🔸 No koko pay
Condition : Brand new.
Brand : MEN.
Model : HD 550 cutter.
With 01 year warranty for motor**
Cutter blade impeller sewage pump.
Motor : 0.75 Hp (550 Watts) 2850 RPM Single phase. Copper wire winding.
Built in overload protection switch for the safety of the motor.
Pipe diameter : 2 inch.
Max head : 8 meters.
Max flow rate : 280 liters per minute
**With 01 YEAR WARRANTY for motor offered by MEN power tools company. (Repair type warranty for motor winding against manufacturing defects).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware .
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.