THIS HOUSE IS FOR RENT
( පානදුර - කුරුසහන්දිය )
පානදුර නගරයට 5km දුරින් පානදුර හොරණ පාරට 100m දුරින් රුක්ගහා බස් පාරට මුහුණලා කුරුසහන්දියෙහි පිහිටි තෙමහල් නිවසේ දෙවන මහල බදු දීමට.
❋ මාස 04ක අත්තිකාරම්
✽ කාමර 02
✽ නාන කාමරය
✽ සාලය
✽ මුළුතැන්ගෙය
✽ පොදු ප්රවාහන පහසුකම්
✽ සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
මාසික බදු කුලිය - රු.25,000/=
(බ්රොකවරුන් අනවශ්යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
( Panadura - Kurusahandiya )
The 2nd floor of a three-storey house For Rent in Kurusahandiya, 5km from Panadura town, 100m from Panadura Horana main Road,Facing Rukgaha Bus Road.
❋ 04 months Advance
✽ 02 Bed rooms
✽ Bathroom
✽ Living area
✽ Kitchen
✽ Public Transport facilities within Walking Distance
✽ All urban amenities within reach
Monthly Rental - Rs.25,000/=
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.