Condition : Brand new.
🔸 High head water pressure booster pump. Ideal for multi story building where water pressure on upper floors are inadequate.
🔸 Island wide door to door after sales service with a hot line number offered by Bestech Engineering Pvt Ltd.
Brand : SMARTEC by HUGO (Bestech engineering)
Pump model : JET-100
Controller : Smartec EPC-02.
Motor power : 750 Watts (1 Hosepower) .
Suction : 9m max (27 feet) .
Head : Upto 45m (140 feet) .
With one year repair type warranty including door to door after sales services offered by Bestech Engineering pvt ltd.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
නිවාස වල ටැප් වලට ජල පීඩනය ඉහල දැමීමට භාවිතා කරන booster pump මාදිලියකි.
🔸තට්ටු ගොඩනැගිලි වල ඉහල මහල් සඳහා වතුර පීඩනය ප්රමාණවත් නොමැතිනම් මෙම මාදිලිය හොඳින්ම ගැලපේ.
🔸ලංකාවේ ඕනෑම තැනක සවිකර ඇති ස්ථානයටම පැමින බෙස්ටෙක් එන්ජිනීයරින් සමාගම විසින් ලබාදෙන අලෙවියෙන් පසු සේවාවන් සමගින්.
තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාටෙක් ( Smartec - Hugo බෙස්ටෙක් එන්ජිනීයරින් සමාගමෙන්)
මෝටරයේ මාදිලිය : JET 100.
පාලකයේ මාදිලිය : EPC 02.
🔸වොට් 750ක (අශ්වබල 01 ක) මෝටරයක් සහිතයි.
🔸ජලය උපරිම මීටර් 9ක් (අඩි 27ක්) දක්වා ගැඹුරක් ඇදගත හැක.
🔸මීටර් 45ක් (අඩි 140ක්) දක්වා ඉහලට තල්ලු කල හැක.
බෙස්ටෙක් එන්ජිනීයරින් පුද්. සමාගමෙන් ලබාදෙන අවුරුද්දක අලුත්වැඩියා වගකීම සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.