අවුරුදු 05 ක MEN company warranty එක්ක හෝස් පවර් 1 ලොකු ඉම්පිලර් බට අඟල වතුර පොම්පයක්.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : DIYD 786-15 (WQD 786-158).
මෝටරය : අශ්වබල 1 (වොට් 750) තඹ කම්බියෙන් සකස් කර ඇත.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 2900.
ඉම්පිලයර : පිත්තල වලින් නිපදවා ඇත.
බට සැපයුම් : සැපයුම් සහ පිට කිරීම් දෙපැත්තම අඟල් 1.
වතුර ඇදගත හැකි ගැඹුර : උපරිම අඩි 27 (9m).
මෝටරයෙන් ඉහලට තල්ලු කල හැකි උස : උපරිම අඩි 97 (30m).
සීඝ්රතාව : උපරිම මිනිත්තුවට ලීටර් 100.
අවුරුදු 05 ක MEN සමාගමේ වගකීමත් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Centrifugal water pump with 1 HP motor and large impeller (1" x 1" pipe size) with 05 YEAR WARRANTY offered by MEN power tools company.
Condition : Brand new.
Brand : MEN.
Model : DIYD 786-15 (WQD 786-158).
Motor : 1 Hp (750 Watts) winding made out of copper wire.
RPM : 2900.
Impeller material : Brass.
Pipe diameter : 1 inch (pvc 32mm) in and out.
Suction : Max 27 feet (9m).
Head : Max 97 feet (30m).
Flow rate max : 100 Liters per minute.
Comes with 05 YEAR repair type WARRANTY offered by MEN power tools company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.