මහනුවර පේරාදෙණිය ප්රදේශයෙන් පර්චස් 16ක නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
• නිදනකාමර 04
• නානකාමර 05
• වාහන 04ක් නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත.
• වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
____________________________________________________________________
• 16 Perch house in "Peradeniya "Kandy.
• 4 Bedrooms with 4 bathrooms Living, Dining and Kitchen Area.
• Parking available for 4 vehicles in front space.
• Water, Electricity, Telephone facilities are available.
• 12F road access to the property.
• Documents in order.
• Good neighbourhood.
• Quiet natural surroundings.
• Easy access to peradeniya town.
• Taxi Stand, Shops, mini super market, Bank : 5 minutes.
• Easy access to "Peradeniya Town" only 10 minutes away.
• City limit in just:
Peradeniya town : 7Km
To Kalugamuwa town: 800m
Distance from house to the main road: 800m