• පර්චස් 15.6 ක නේවාසික ඉඩම
• මාවතගම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
• මාවතගම නගරයට කි.මී. 2 ක් පමණයි
• මාවතගම රෝහලට ඉතා ආසන්නයි (කි.මි 1 යි)
• ඉතා සාමකාමී හා හොඳ නේවාසික පරිසරයක්
• සෘජු (Flat) ඉඩම – නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
• පුළුල් ප්‍රවේශ මාර්ගය
• ජලය හා විදුලිය පහසුකම් ඇත
• හරිත පරිසරයෙන් වටවී ඇත
• සත්‍ය ගැණුම්කරුවන් සඳහා මිල සාකච්ඡා කළ හැක
• 15.6 perches residential land
• Located in Mawathagama, Kurunegala
• Only 2 km to Mawathagama Town
• Close to Mawathagama Hospital (1km)
• Peaceful and highly residential area
• Flat land – ideal for house construction
• Wide access road
• Water and electricity available
• Surrounded by greenery
• Price negotiable for genuine buyers