Nippon Sharyo NES150 generator
Hino engine (DK 10)
No heat,no corrosion. Excellent working condition
Can do onsight load checking
Currently running at a hotel
No fake paint
Completely painted and engine overhauled about 2 years ago(DIMO).(have all the documents)
Radiator cleaned
Dynamo: original winding (serviced)
Rs 3500000 (negotiate after inspection)
. WhatsApp for more details.....
DK10 Hino ජපන් එන්ජිම DIMO ආයතනය හරහා සම්පුර්ණයෙන් අලුත්වැඩියා කර ඇත.සියලුම ලිපි ලේඛන ඇත.අලුත්වැඩියා කර අවුරුදු 2 1/2 පමණ වේ.....
Dynamo සම්පූර්ණයෙන් (service)ශෙලෙක් කර ඇත.(original winding)
උත්සව ශාලාවක වායුසමීකරණ සදහා භාවිතා කල ජෙනෙරේටරයකි.
කිසිදු දෝශයක් නැත.
***...ලොරියක පටවා ඇති අතර පැමින පරීක්ශාකර කර බලා සාකච්ඡා කිරීමෙන් පසුව ගැනුම්කරුගේ ස්තානයේදී ජෙනරේටරය ක්‍රියාත්මක කර පරීක්ශා කිරීමට පහසුකම සැලසිය හැක.....(onsite testing)
විකීනීම සදහා ව්‍යාජ තීන්ත ආලේප කර නොමැති අතර ,අවුරුදු 2 1/2 පමණ පෙර සම්පූර්ණයෙන්ම ගලවා තීන්ත ආලේප කර ඇත(චායාරූප සහිතයි)....
දාරිතාව මැන,පරීක්ෂා කර බැලීමට හැක.(load test).
පරීක්ශා කිරීමෙන් පසුව මිල ගනන් සාකච්ඡා කල හැක.....