*** කොට්ටාව හන්දියෙන් අගනා තනිමහල් නිවසක් ඉඩමේ වටිනාකමට ***
* පර්චස් 14
* ව.අ. 2500
මිල - පර්චසයක් ලක්ෂ 21.50 බැගින්
==================================================
කොට්ටාව හන්දියේ ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු ඉතා අගනා ටයිල් තනිමහල් නිවසක් ඉඩමේ වටිනාකමට විකිණීමට.
* නිදන කාමර 4
* බාත්රූම් 2
* දොරවල් දෙකක් සහිත විශාල සාලය
* විශාල බුදු ගෙයක් සහිතයි
* පැන්ට්‍රිය (පිටතින් වෙනම කොටසක්ද ඇත)
* ගබඩා කාමරය
* ෆෑන්
* ටයිල් ගරාජය සහිත ඉඩම මුහුණත අඩි 30 ප්‍රමාණය (වාහන 3ක් නවතා තැබිය හැක)
* අඩි 8 ක් උසට වටතාප්පය යොදා ඇත
* CCTV කැමරා සහිතයි
* නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළු පහසුකම් ඇත
* පිරිසිඳු සින්නක්කර ඔප්පු
* තැනිතලා හරි හතරැස් ඉඩමකි
* හොඳින් ඵල දරන අඹ ගසක් හා බෙලි ගසක් හා කුරුඳු ගසක් ද සහිතයි
* 174 බස් මාර්ගයට ඉතා ආසන්නයි
* අතුරු මාර්ගයේ ඇති පළමු නිවස වේ.
* විශාල වටිනාකමින් යුත් ග්‍රිල් සම්පූර්ණම නිවසට සවිකර ඇත.
* කාර්යාලයතට, ඇඟළුම් ආයතනයකට, හොස්ටල්, සැලුන්, හෝටල්, වැඩිහිටි නිවාසයකට හෝ පදිංචියට සුදුසුයි
මිල - ලක්ෂ 300 /=
Please Call For Seen on Appointment
More information and Price
GENUINE BUYERS ONLY
*** NO BROKERS ***
S THEDAS PROPERTY