තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : CS-180 (DS7 180E).
MEN වෙළඳ නාමයෙන් දීර්ඝතම කාලයක් පුරාවට වෙළඳපළේ පවතින පවර්සෝ යන්ත්රය. ඉතාමත්ම ඉහළ කල්පැවැත්මක් සහිත මාදිලියකි.
මෝටරය පමණක් නොව පාදම සහ මෝටරයේ බඳ කොටසද ඉතාම ශක්තිමත් ලෙස නිපදවා ඇත. මෝටරයේ බඳ කොටස නිපදවා ඇත්තේ ඇලෝයි ලෝහයෙනි.
භාවිතා කළ හැකි තල ප්රමාණය : අඟල් 7 හෝ 7-1/4.
* කැපුම් තලයේ කැපෙන ස්ථානය දැකගත හැකි වන ආකාරයට පාදම සහ තල ආවරණය සකස් කර ඇත.
මෝටරය : 1400 Watts.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 5000.
මෙන් ජව මෙවලම් සඳහා සමාගමෙන් පිරිනමන මාස හයක අලුත් වැඩියා කර දෙන වගකීම සමගින්.
අවසර ලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : CS-180 (DS7-180E).
The most durable circular saw model that's been around for decades unchanged under MEN brand.
Highly durable power saw model.
Compatible with 7 or 7-1/4" saw blades.
Alloy motor housing.
Sturdy base with saw blade view point to position the blade accurately.
Motor : 1300 Watts.
Rotational speed : 5000 RPM.
With six months standard MEN company warranty (repair type) against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.