පර්චස් 12.7 ක ඉඩමක BLIND WALLS නැති, සියලුම දොර, ජනේල, උලුවහු සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන තනිමහල් නිවස විකිණීමට.
Super luxury Modern single story BRAND NEW house for sale in Piliyandala, Kidelpitiya.
With 12.7 perches land.
Just drive to Kesbewa & Bandaragama Towns.
Situated in Blocking Out land.
Facing 20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Doors, Windows & Pantry Cupboards finishing with JACK WOODS.
Architectural Designed brand new Uncommon spacious house.
4 Large Bedroom with attached bathroom.
2 Modern Bathroom.
Large sitting area.
Separate Dining area.
TV Room.
Modern pantry with cupboards finishing with JACK WOODS.
Servant bathroom.
Parapet wall.
Roller gate & Wicket Gate.
Garage.
4 Vehicle parking.
Landscaped beautiful large garden.
AC Provisions.
Hot Water Provisions.
Fully tiled with LANKA TILE Brand.
Finishing Roof.
Ceiling fans.
High quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Kesbewa, Bandaragama, Panadura, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
12.7 Perches land.
Clear title.
Plan approved with COC.
Price 23 million ( 230 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 12.7 ක් සහිතයි.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
පිලියන්දල සහ කැස්බෑව නගරයට නුදුරින්.
අඩි 20 පාරට මුහුණලා.
කැස්බෑවට, පිලියන්දලට, බන්ඩාරගමට, පානදුරට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
සියලු දොර, ජනේල සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් නිමවා ඇත.
BLIND WALLS නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
අතිවිශාල කාමර 3.
ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි.
නවීන නාන කාමරය 2.
සේවක නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
කොස් ලීයෙන් නිමවූ නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
වාහන 4 කට පාර්කිං.
අලංකරනය කල විශාල මිදුල.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
Hot water, AC සඳහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
උසස් තත්ත්වයේ නානකාමර කට්ටල.
සිවිලින් ෆෑන්.
ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 12.7
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන තනි මහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 230.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.