RK Enterprises Pvt Ltd – 110mm × 300mm Thermal Transfer Wax Resin (Black)
✔️ ඔබට අවශ්‍ය සියලුම Thermal Label Roll සහ Paper Roll වර්ග ඉතා වාසිදායක මිලට RK Enterprises Pvt Ltd වෙතින් ලබාගත හැක.
✔️ ඔබ කොළඹ දිස්ත්‍රික්කය අවට පදිංචි අයෙකු නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
✔️ ඔබ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක සිටින අයෙකු නම් පැය 24ක් ඇතුළත භාණ්ඩය ඔබගේ නිවසටම ලබාදේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබගේ කැමැත්ත අනුව තෝරා ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාවන්.
✔️ Best warranty & reliable after sales service.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
✔️ වැඩි විස්තර සඳහා
✔️ අප වෙත පැමිණෙන්න
Office :
RK Enterprises Pvt Ltd,
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
✔️ Location Map :
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
✔️ Cash on Delivery පහසුකම ඇත 👍
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතව ඇත.