Highly Commercial / residential Superb land for sale in Piliyandala, Madapatha.
Ideal for Factory, Warehouse, Vehicle Yard, Blocking Out & Sell, Housing Complex or any other Commercial / Residential purpose.
Any long vehicles motorable.
Facing to Piliyandala - Dampe Main bus Road. ( 30 Feet wide carpet road ).
5 km To Piliyandala town.
5 km To Suwarapola Junction.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
With 2 story old house.
Gate & Parapet wall around the land.
1 st Class Clear title.
Plan approved.
109 perches land.
Price 1 million ( 10 lacks ) per perch.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල, මඩපාත පර්චස් 109 ක අගනා ඉඩමක් විකිණීමට.
කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට, වාහන අංගයකට, කැබලිකර විකිනීමට, නිවාස ව්‍යාපෘතියකට හෝ ඕනෑම ව්‍යාපාරයකට / නේවාසික බාවිතයට ඉතා සුදුසුයි.
ඕනෑම බරවාහනයක් ගමන්කල හැකිය.
පිලියන්දල - දම්පේ ප්‍රධාන බස්පාරට මුහුණලා. ( අඩි 30 කාපර්ට් පාර ).
පිලියන්දලට කි. මී. 5
සුවාරපොල හන්දියට කි. මී. 5.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් නුදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පැරණි දෙමහල් නිවසක් ද සහිතයි.
වටතාප්ප. ගේට්ටුව.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 109.
පර්චසයක මිල ලක්ෂ 10.
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.