"නල ලිඳක් ගහලා වතුර ගන්නවා කියන්නේ පොඩි වියදමක් යන වැඩක් නෙමෙයිනේ. ඉතින් එහෙම කරලා දාන මෝටරේ, වතුර හිදිලා පිච්චිලා ගියොත් කොච්චර අපරාදයක්ද?"
"නල ලිඳට මෝටර් දැම්මා, ටික කාලෙකින් වතුර නැති වෙලා මෝටරේ පිච්චුණා... ආයේ අලුතෙන් දැම්මා, ආයේ පිච්චුණා. මේක මහ කරදරයක් වගේම ලොකු පාඩුවක් නේද?"
"දැන් ඔය පරණ ක්රම වැඩක් නෑ. JK Colombo Water Solution එකෙන් ගෙනාවා JORDAN DEEP SUBMERSIBLE PUMP එක්ක නියම ස්මාර්ට් (Smart) සිස්ටම් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, ලිඳේ වතුර ඉවර වුණොත් මෝටරේ දුවන්නේ නෑ. එවලේම Auto Off වෙනවා. ඉතින් මෝටරේ රත් වෙලා පිච්චෙන ලෙඩේට සදහටම විසඳුමක්!"
"නිකම්ම කතාවට කියනවා නෙමෙයි, අවුරුද්දක් දෙකක් නෙමෙයි... කෙලින්ම අවුරුදු 5ක වගකීමක් (5 Year Warranty) එක්ක තමයි මේ සිස්ටම් එක ඔයාට ලැබෙන්නේ."
"ඔයා ලංකාවේ කොහේ හිටියත් ප්රශ්නයක් නෑ. අපේ ටීම් එක ඇවිල්ලම ෆික්ස් (Fix) කරලා දෙනවා.
shop location: JK COLOMBO WATER SOLUTION
● No.876B, Ganemulla Road, Weligampitiya, Ja-Ela.
● Balalla fair junction, Anuradhapura road, Kurunegala.
● 100 Mile post, Ratnapura road, Embilipitiya.
නල ළිං පොම්පය / Tube well pump / Deep Submersible pump
Brand: JORDAN PUMPS
100% Copper wire Moter
Made in China with Genuine warranty
ISLANDWIDE TUBE WELL PUMP FIXING SERVICE WITH FIVE YEARS WARRANTY
👉 TUBE WELL 100FEET - Fix 90feet Tube well pump with all accessories
● HP 0.75 Diameter 3" Outlet 1.25" Tube Well Pump with 132feet Original electric wire
140feet - 3000L per hour
● 4mm Stainless steel cable 100feet
● Auto on off intelligent panel
● 1" Slon Type 700 pvc pipe 100feet & Slon fittings
Total = Rs.115,000 + Transport charge
Total = Rs.220,000 + Transport charge
Total = Rs.245,000 + Transport charge
නල ළිං පොම්පය / Tube well pump / Deep Submersible pump
100% Copper wire Moter
Made in China
●●● ONE YEAR WARRANTY
Diameter 3" Outlet 1.25"
HP 0.75 with 133feet electric wire
Special Discount price = Rs.48,000/-
Flow rate - 106feet = 4200L per hour
140feet = 3000L per hour
HP 1 with 100feet electric wire
Special Discount price = Rs.48,400/-
Flow rate - 140feet = 4200L per hour
186feet = 3000L per hour
HP 1 with 150feet electric wire
Special Discount price = Rs.55,600/-
Flow rate - 140feet = 4200L per hour
186feet = 3000L per hour
HP 1.5 with 200feet electric wire
Special Discount price = Rs.92,400/-
Flow rate - 210feet = 4200L per hour
280feet = 3000L per hour
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.86,400/-
Flow rate - 246feet = 4200L per hour
326feet = 3000L per hour
Diameter 4" Outlet 1 1/4"
HP 0.75 with 100feet electric wire
Special Discount price = Rs.39,600/-
Flow rate - 143feet = 3600L per hour
HP 1 with 100feet electric wire
Special Discount price = Rs.45,600/-
Flow rate - 206feet = 3600L per hour
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.89,600/-
Flow rate - 326feet = 3600L per hour
440feet = 2400L per hour
HP 3.5 with 100feet electric wire
Special Discount price = Rs.126,800/-
Flow rate - 516feet = 3600L per hour
700feet = 2400L per hour
Diameter 4" Outlet 2"
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.65,200/-
Flow rate - 120feet = 10800L per hour
HP 2 with 100feet electric wire
Special Discount price = Rs.70,400/-
Flow rate - 169feet = 7200L per hour
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


100 Feet - Hp 0.75 Tube Well Pump Fixing Service
அங்கத்துவம்கொழும்பு, வர்த்தக சேவைகள்ரூ 115,00014 நாள்
200feet Fixing - Hp 1.5 Tube Well Pump with All Accessories
கொழும்பு, வர்த்தக சேவைகள்ரூ 195,00015 நாள்
150feet - Hp 1 Tube Well Pump Fixing Service with All Accessories
அங்கத்துவம்கொழும்பு, வர்த்தக சேவைகள்ரூ 135,00014 நாள்
