*කොළඹ - නුවර ප්රධාන පාරට විනාඩි 10 න් (3 Km)
(ගෝනහේන හංදිය ට හෝ ඉදිගහමුල හංදිය ට )
*කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 10 න් (3 Km)
(කටුනායක / මාතර/ කුරුණෑගල)
*බියගම අපනයන සැකසුම් කලාපය 11 Km දුරකින්
* Jogging Track, Kids Park, Central College වෙතට ඉක්මනින් ලගා විය හැකි
* ජල සැපයුම් හා පුළුල් මං මාවත්
*ප්රමුඛ පෙලේ දේපොළ වෙළදාම් ආයතනයක් විසින් සංවර්ධනය කර විකුනන ලද
*පිරිසිදු ඔප්පු සහ බැංකු ණය පහසුකම් සහිත
*නිසංසල පරිසරයක පිහිටි මනරම් ඉඩම සුවපහසු ජීවිතයකට
*Kadawatha - Weeboda (Ruppagoda Road)
*10 Minutes (3 Km) Drive to Colombo Kandy Main Road
(Gonahena Junction or Indigahamula Junction (Kirillawala))
*10 Minutes (3 Km) Drive to the Kadawatha Highway Entrance
(To Katunayake / Matara / Kurunegala)
*Just 11 Kms to Export Processing Zone - Biyagama
*Close to Jogging Track / Kids Park / Central College / Church
*Developed by a premier land sale company
*Water supply line
*Clear Deeds & Bank Loan Facilities
*Calm & Quite environment for a decent life.