VALUABLE LAND FOR SALE IN MAWATHAGAMA
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
This 10-acre property is perfect for farming, eco-tourism, or creating a peaceful retreat.
Why This Land Stands Out:
Year-Round Water Supply: A clear stream flows through the land, ensuring a reliable water source and enhancing its natural beauty.
Fertile Soil for Farming: Perfect for growing high-value crops such as pepper, cinnamon, cardamom, cloves, nutmeg, and coconut.
Eco-Tourism Potential: A serene setting ideal for camping, glamping, nature retreats, or outdoor activities.
Easy Access: Two roads connect to the property, with minor improvements needed for smoother travel.
Electricity Nearby: Electricity is available in the village, making connection simple and cost-effective.
Versatility and Opportunity: Whether for agriculture, eco-tourism, or a private retreat, this land offers endless possibilities.
Price: LKR 22.5 Million (Negotiable after inspection)
📞 Contact:
Mano
Turn this unique property into your next big project or peaceful escape!
අක්කර 10ක ඉඩමක් විකිණීමට
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
සුන්දර නිස්කලංක ගම්මානයකට මැදිව, ඔයකට මායිම්ව පිහිටි අක්කර 10 ක ඉඩම විකිණීමට.
සංචාරක කර්මාන්තය (camping, glamping, eco-tourism) සඳහා හෝ කුරුඳු, එනසාල්, කරාඹු, ගම්මිරිස්, සාදික්කා, සහ පොල් වැනි භෝග වගා කිරීම සඳහාද මෙම ඉඩම යොදාගත හැක.
ඉඩම පිහිටි ගම්මානයට විදුලි බල පහසුකම් ලබා දී ඇති නිසා, මෙම ඉඩමට පහසුවෙන් විදුලි සැපයුම ලබා ගැනීමට හැක.
ඉඩම මායිමේ පිහිටි ඔය නිසා වසර පුරාවට අඛන්ඩ ජල සැපයුමක් ඇත.
ඉඩමට පිවිසීමට මාර්ග දෙකක් ඇති අතර සුළු වශයෙන් පිළිසකර කිරීමෙන් ඉඩම තුලටම පිවිසීමට හැකිය.
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක...
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
මනෝ