10 Acre Tea Estate for Sale in Matale
🌿 මාතලේ අක්කර 10ක වටිනා තේ වත්තක් විකිණීමට 🌿
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, නකල්ස් කඳුවැටිය, කරගහතැන්න සහ රිවස්ටන් යන ප්‍රසිද්ධ සංචාරක හා ස්වභාවික සුන්දරත්වයෙන් පිරි ප්‍රදේශවලට යාබදව පිහිටි අක්කර 10ක තේ වත්තක් විකිණීමට ඇත.
මෙම ඉඩමේ අක්කර 1½ක පමණ කොටසක සාර්ථකව කුරුඳු වගා කර ඇති අතර, තේ, කුරුඳු සහ අනෙකුත් සුළු අපනයන භෝග වගාවන් සඳහා ඉතා යෝග්‍ය වේ. සීතල හා ප්‍රසන්න දේශගුණයක් පවතින මෙම ස්ථානය, මනරම් කඳු දර්ශන හා ස්වභාවික පරිසරය නිසා Adventure Resort, Eco Hotel, Holiday Villa හෝ විදේශීය සංචාරක ව්‍යාපාර සඳහාද ඉතා සුදුසුය.
ඉඩම මාතලේ නගරයේ සිට කිලෝමීටර් 22ක් පමණ දුරින් පිහිටා ඇති අතර, ඉඩමට පහසු ප්‍රවේශ මගක් සහ ඉඩමට මායිම්ව ගලා යන ඇළක් ද ඇත. නිරවුල් සින්නක්කර ඔප්පු සහිත මෙම වටිනා දේපළ ආයෝජනයක් සඳහා ඉතා අනර්ඝ අවස්ථාවකි.
🔹 විශේෂතා
✅ අක්කර 10ක තේ වත්ත
✅ අක්කර 1½ක සාර්ථක කුරුඳු වගාව
✅ තේ, කුරුඳු සහ සුළු අපනයන භෝග සඳහා සුදුසුය
✅ සීතල දේශගුණය හා විශ්මයජනක කඳු දර්ශන
✅ Adventure Resort / Eco Hotel / Holiday Retreat සඳහා ඉතා සුදුසුය
✅ මාතලේ නගරයේ සිට කි.මී. 22ක්
✅ ඉඩමට මායිම්ව ඇළක්
✅ පහසු ප්‍රවේශ මගක්
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
💰 මිල: අක්කරයකට රු. ලක්ෂ 30
🤝 මිල ගණන් සාකච්ඡා කළ හැක.
ස්වභාවික සුන්දරත්වයෙන් පිරි කඳුකර පරිසරයක, වගාවටත් සංචාරක ව්‍යාපාරයටත් සුවිශේෂී ආයෝජන අවස්ථාවක්!
------------------------------------------------------------------------------------------------------------
🌿 10 Acre Tea Estate for Sale in Matale 🌿
A 10 acre tea estate is for sale in Matale district, adjacent to the famous tourist and natural beauty areas of Laggala, Knuckles Range, Karagahatenna and Riverston.
Cinnamon has been successfully cultivated in about 1½ acres of this land, and is very suitable for tea, cinnamon and other minor export crops. This place, which has a cool and pleasant climate, is also very suitable for Adventure Resort, Eco Hotel, Holiday Villa or foreign tourism businesses due to its beautiful mountain views and natural environment.
The land is located about 22 kilometers from Matale town, and there is an easy access road to the land and a canal flowing along the border of the land. This valuable property with clear freehold deeds is a great opportunity for an investment.
🔹 Features
✅ 10 acres of tea estate
✅ 1½ acres of successful cinnamon cultivation
✅ Suitable for tea, cinnamon and minor export crops
✅ Cool climate and stunning mountain views
✅ Ideal for Adventure Resort / Eco Hotel / Holiday Retreat
✅ 22 km from Matale town
✅ Canal bordering the land
✅ Easy access roads
✅ Clear freehold deeds
💰 Price: Rs. 29 lakh per acre
🤝 Prices are negotiable.
A unique investment opportunity for cultivation and tourism in a mountainous environment full of natural beauty!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
