🍃 අක්කර 10 ක, සංවර්ධනය වෙමින් පවතින කුරුඳු වත්ත විකිණීමට ඇත – රත්තොට, මාතලේ
🍃 බැංකු ණය පහසුකම් ලබා ගත හැකි, ආයෝජන කටයුතුවලට වඩාත් සුදුසු අක්කර 10 දක්වා ඉඩම් කොටස් මිලදී ගත හැකි අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට🍃
🔴 මධ්‍යම පළාත
🔴 මාතලේ දිස්ත්‍රික්කය
📌 ආසන්න ම නගරය රත්තොට නගරය යි.
☘මෙම ඉඩම,අක්කර 1.5 ක කොටසක අඩි 3ක් පමණ උස අවුරුදු 1.5 පමණ වන කුරුඳු වගාවක් සහිත කුරුඳු ව්‍යාපෘතියක් ලෙස යොදා ගත් ඉඩමකි.
⭕සංචාරක ව්‍යාපාරයකට හෝ අපනයන භෝග වගා ව්‍යාපෘතියකට වඩාත් සුදුසුය.
✨ඉඩම, අක්කර 10 දක්වා කොටස් වශයෙන් මිල දී ගත හැක.
✨කැබලි වශයෙන්ද මිලදීගත හැක, අක්කරයකට වැඩි ප්‍රමාණ වලින් කැබලි වශයෙන්ද මිලදීගත හැක.
✨අක්කරයක මිල මිලියන 3 කි.
(මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)
🔲 ජල 🫧 පහසුකම් සහිත වන අතර 💡විදුලි පහසුකම් ලබා ගත හැකිය.
❇️ඉඩමේ,
🔅තේ 🌱
🔅කුරුඳු 🍃 වගාවන් සහිතය.
-------------------------------------------------------------------------------------------------------------------------
🍃 10 Acre Developing Cinnamon Estate for Sale – Rattota, Matale
🍃 Bank loan facilities available, suitable for investment purposes, up to 10 acres of valuable land for sale urgently🍃
🔴 Central Province
🔴 Matale District
📌 The nearest city is Rattota town.
☘This land is a land used as a cinnamon project with a cinnamon plantation of about 1.5 years old, about 3 feet high, in a 1.5 acre section.
⭕Ideal for a tourism business or an export crop cultivation project.
✨The land can be purchased in parts up to 10 acres.
✨Can also be purchased in pieces, and in quantities greater than an acre, it can also be purchased in installments.
✨The price per acre is 3 million.
(Prices are negotiable)
🔲 Water 🫧 facilities are available and 💡 electricity facilities are available.
❇️The land,
🔅Tea 🌱
🔅Cinnamon 🍃 has plantations.