තත්වය : අලුත්ම.
වර්ගය : RIDER.
මාදිලිය : LW-D01BL
නිවුටන් මීටර් 260ක බලයක් සහිත අඟල් 1/2 සොකට් භාවිතා වන ඉම්පැක්ට් යන්ත්‍රය.
කට්ටලයට වෝල්ට් 21 ලිතියම් බැටරි 2ක්, චාජරයක් ඇතුලත් වේ.
* බ්‍රශ් රහිත මෝටරය.
* කඳ අඟල් 1/2 සොකට් භාවිතා වේ.
* ස්කෲ බිට්ස් ද යෙදිය හැක.
* වේග තුනකින් ක්‍රියාත්මක කල හැක : මිනිත්තුවට වට 3500 දක්වා.
වෝල්ට් 21 බැටරි.
දින 100ක MEN සමාගමේ වගකීම සමගින් (අලුත්වැඩියා කර දෙන වගකීමකි).
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ. එම මිල වලංගු වන්නේ මුදලින් කරන ගෙවීම් සඳහා පමණි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : RIDER.
Model : LW-D01BL
* 260 Nm max torque cordless impact wrench kit with 2 batteries charger.
* Brushless motor.
* Shank : 1/2 inch drive with hex screwbit slot carved in the middle of the shank.
* 3 RPM settings : Upto 3500.
Battery type 21V.
With 100 days repair type warranty offered by MEN power tools company.
Price mentioned in this ad is the final rate after discounts and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.