පර්චස් 10 ක් සමග තෙමහල් නිවසක් කටුගස්තොට පොල්ගොල්ල ප්රදේශයෙන් විකිණීමට ඇත.
• පදිංචියට, කුලියට ලබාදීමට හොදම තැනකි.
• රොක්හිල් ගාර්ඩ්න් හි පිහිටා ඇත.
• නිවස නිදන කාමර 09.නාන කාමර 05.මුලුතැන්ගෙවල් ,සාල,කෑම කාමර,වැරැන්ඩා,ගරාජය සහ ඉහල මහලේ විශාල විවෘත ප්රදේශයකින් සමන්විතය.
• වාහන 02ක් නතරකිරීමේ පහසුකම් ඇත.
• වැදගත් වටපිටාවක පිහිටා ඇත.
• නිරවුල් ලියකියවිලි.
• නිදහස් නිස්කලංක පරිසරය.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
. සියලුම පහසුකම් අතේ දුරින්....
• මිල ගණන් සාකච්ඡා කරගත හැක.
________________________________________________________________________________________
10 Perches with 03 storied house for sale in Polgolla Katugasthota.
• Near Katugasthota waththegama road.
• Ideal for Residence and rent out purpose.
• 09 Bedrooms with 05 bathrooms & Living, Dining and Kitchen Area.
• Big open aria in up floor. Suitable for function.
• Good view environment.
• Parking available for 2 vehicles in front space.
• Good environment.
• Water, Electricity, Telephone facilities are available.
• 12 .Ft road access to the property.
• Documents in order
• Good neighbourhood.
• Quiet natural surroundings.
• Easy access to .Katugasthota town.
• Taxi Stand, Shops, mini Supermarkets,Bank: few minutes.
• Easy access to "Katugasthota Town", only 10 minutes away.
• Price can be Negotiable
☆ : Katugasthota town : 04km
° To : Kandy town 07 km
° To :Madawala main road road 400 m
. To: Polgolla open university 800m