03 Story Healthcare Pharmacy Commercial Building for Sale in Ragama Town
🔶 රාගම දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට ප්‍රධාන බස් නැවතුම් පොළවල් දෙකට අතරමැදිව රාගම HNB බැංකුවට යාබඳව පිහිටි මෙම තෙමහල් වාණීජ ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිණීමට ඇත...🏡
♦️ පර්චස් = 2.65P
♦️වර්ග අඩි =1800Sqft
💠 03 වන තට්ටුව ප්‍රතිසංස්කරණය කර නවාතැන් පහසුකම් සඳහා යොදාගත හැකිය
🔷 ප්‍රධාන මාර්ගයට හා රාගම දුම්රිය නැවතුම් පොළට මුහුණලා පිහිටා ඇත...
🔶 ආයෝජන අවස්ථා රැසක් සඳහා යොදාගත හැකිය...
♦️ ["ෆාමසි, Channelling Centre, Dispensary, ආර්යුවේද මධ්‍යස්ථානයක් සහ රෙස්ටුරන්ට් & Bar හෝ හෝටල් සඳහා ඉතා සුදුසුයි..."]
🔷 නළ ජල පහසුකම්...⛲🚰
🔶 තෙකලා විදුලිය...💡
🔷 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට 400m...🏥🏬
🔷 Leesons හා Melsta රෝහල් 150m සහ 300m ඇතුළත...🏥🏬
🔶 මිළදී ගන්නෙකු සඳහා මසකට 200000/= පමණ ආදායමක් උපයා ගත හැකි අතර දැනට පහත මාළයේ පිහිටි ෆාමසියේ මාසික කුළිය ඉදිරියට පවත්වාගෙන යා හැකිය...💰
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Mr:- Smith Kumara
ගම්පහ-රාගම
37.5M