• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

කුලියට හි කාමර සහ නිවාස කොටස් | යාපනය

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Room for Rent at Ethulkotte (Girls only)

    Room for Rent at Ethulkotte (Girls only)

    කාමර: 1 | නානකාමර: 1
    කොළඹ, වෙනත්
    Rs 25,000 මසකට
  • Accommodation Available in Ratmalana

    Accommodation Available in Ratmalana

    කාමර: 3 | නානකාමර: 1
    කොළඹ, බිම් කොටස්
    Rs 15,000 මසකට
  • Sk Luxury Guest Inn Jaffna

    Sk Luxury Guest Inn Jaffna

    කාමර: 10 | නානකාමර: 10
    යාපනය, වෙනත්
    Rs 2,900 මසකට
    පැය 11
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • කාමර සහ ඇමුණුම් කුලී
    • යාපනය හි බිම් කොටස්
    • යාපනය හි ඇනෙක්ස්
    • යාපනය හි නිවස
    • යාපනය හි මහල් නිවාස
  • යාපනය දේපල විකිණීමට
    • යාපනය මහල් නිවාස විකිණීමට
    • යාපනය ඉඩම් විකිණීමට
    • යාපනය නිවාස විකිණීමට
    • යාපනය වාණිජ දේපළ විකිණීමට
    • යාපනය නව ඉදිකිරීම් වන දේපළ
  • යාපනය දේපළ කුලිය
    • යාපනය මහල් නිවාස කුලියට
    • යාපනය නිවාස කුලියට
    • යාපනය වාණිජ දේපළ විකිණීමට
    • යාපනය කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
  • වෙළඳ සේවා
    • යාපනය හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • යාපනය හි වහල
    • යාපනය හි පයිප්ප වැඩ
    • යාපනය හි පොළව සැකසුම් ද්‍රව්‍
    • යාපනය හි තීන්ත හා ආලේපන

    පහසු මිලකට කුලියට ගැනීමට ඇති ශ්‍රී ලංකාවේ කාමර / නිවාස කොටස් (ඇනෙක්ස්) 

    ඔබ ශ්‍රී ලංකාවේ පහසු මිලට නවාතැන් කුලියට ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ikman යනු දරාගත හැකි මිලකට කාමරයක් හෝ නිවාස කොටසක් (ඇනක්ස්) කුලියට ගැනීමට සොයා ගතහැකි හොඳම වේදිකාව වේ. මෙම ප්‍රවර්ගය තුළ, විවිධ නිවාස අවශ්‍යතා සඳහා උපප්‍රවර්ග කිහිපයක් සපයනු ලැබේ. පහසු මිලට කුලියට දීමට ඇති ඇනෙක්ස්, පහසු මිලට කුලියට දීමට ඇති කාමර, පහසු මිලට කුලියට දීමට ඇති නිවාස සහ පහසු මිලට කුලියට දීමට ඇති මහල් නිවාස කුලියට ගැනීමට අපේක්ෂා කරන ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් සඳහා, කුලියට ගැනීමට දැරිය හැකි මිලකට කාමරයක් හෝ හවුලේ භාවිතාකළ හැකි නිවසක් සොයා ගැනීමට ඔබ කැමති භාෂාවකින් අපගේ දැන්වීම් පිරික්සන ලෙසට අපි යෝජනා කරමු. මීට අමතරව, ikman හි 'අනෙකුත් කාමර/අනෙක්ස්' කාණ්ඩයේ කුලියට දීම සඳහා roof top මහල් නිවාස සහ විවෘත කාමර (open room) වැනි දැන්වීම් ද ඇතුළත් වේ.


    කුලියට දීමට ඇති වෙනත් කාමර හෝ කුලියට දීමට ඇති වෙනත් නිවාසවල මාසික කුලියට ඇතුළත් වන්නේ මොනවා ද?

    වර්තමානයේ, ඔබ ශ්‍රී ලංකාව තුළ දැරිය හැකි කුලියකට කාමරයක්, දැරිය හැකි කුලියකට නිවසක් හෝ අඩු මිලකට අනෙක්ස් එකක් සොයන විට, බොහෝ දැන්වීම්වල WiFi, උණු වතුර, A/C කන්ඩිෂන් වැනි පහසුකම්ද භාවිතය සඳහා බෙදාගත් උපකරණ පවා ලබා දෙන බව සදහන් කර ඇත. සමහර නිවාස හිමිකරුවන් කුලියට විදුලිය සහ ජලය ඇතුළත් කළ හැකි අතර අනෙක් අය මේවා සඳහා වෙන වෙනම අය කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ කුලියට ගැනීමට වඩාත් වාසිදායක නිවසක් හෝ පහසු කාමරයක් සොයා ගැනීමට එක් එක් පහසුකම් ඇතුළත් දැන්වීම් සම්බන්ධයෙන් වගුවක් සෑදීමට අපි යෝජනා කරමු. එපමනක් නොව, ඔබට වඩාත් සුදුසු ස්ථානය තෝරා ගැනීම සඳහා කුලියට ගැනීමට බලාපොරොත්තුවන කාමරය හෝ නිවස ඔබේ රැකියාවට හෝ පාසලට ඇති දුර පරීක්ෂා කළ යුතුය. එමෙන්ම, ඔබේ අවශ්‍යතාවය අනුව කාමරයක් හො නිවසක් සෙවීමේදී, අනුරාධපුරයෙන් පහසු මිලට කාමරයක්, ගාල්ලෙන් පහසු මිලට ඇනෙක්ස් එකක්, නුවරින් පහසු මිලට නිවසක් සහ කොළඹින් පහසු මිලට මහල් නිවාසයක් යනාදී වශයෙන් සොයාන ලෙසට අපි ඔබට යෝජනා කරමු. එවිට ඔබගේ සෙවීම වඩාත් පහසුවනු ඇත.

    අවසාන වශයෙන්, හවුලේ කුලියට ගත හැකි කාමර සම්බන්ධයෙන් නේවාසික මිතුරන් පිළිබඳව හෝ කාමර හිමියා විසින් පනවා ඇති සීමාවන් පිළිබඳව විමසීම වැදගත් වේ. ikman හරහා ඔබට වඩාත් ලාබදායී මෙන්ම විවිධ වර්ගයේ නවාතැන් කුලියට ගැනීම සඳහා සොයාගත හැක. 


    ශ්‍රී ලංකාවේ මාසික කුලියට ඇනෙක්ස් එකක් හෝ මහල් නිවාසයක් කුලියට දෙන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාවේ මාසික කුලියට ඇනෙක්ස් එකක් හෝ මහල් නිවාසයක් කුලියට දීම ikman සමඟ පහසුය. අය කළ යුතු කුලිය සහ ඔබ ලබා දිය යුතු පහසුකම් සහ විශේෂාංග මොනවාද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමට ඔබ ප්‍රදේශයේ ඇති එවැනිම වූ කුලියට දී ඇති දේපල වර්ග පිළිබඳව සොයා බලන්න. ඊළඟට, පුළුල් ගැනුම්කරුවන් පිරිසක් වෙත ළඟා වීමට ikman හි ප්‍රචාරණය කරන්න. ඒ වගේම ඔබේ දේපළ පිළිබඳ පැහැදිලි ඡායාරූප සහ සවිස්තරාත්මක විස්තරයක් ඇතුළත් කරන්න. අවසාන වශයෙන්, ඔබ කුලියට දෙන මහල් නිවාසය හො ඇනෙක්ස් එක ලබා දෙන්නේ කවුරුන්ටද යන්න සහතික කරගැනීමට පාසලෙන් ඇතුළත් වීමෙදී ලබා දුන් ලිපියක් හෝ රැකියා ලිපියෙහි පිටපත් ඉල්ලා සිටින ලෙස අපි යෝජනා කරමු.

    ඔබ ලංකාව වේ නිවැරදි ගැනුම්කරුවන් සොයන්නේද? Ikman හි ඔබේ දේපළ ඉක්මනින් විකිණීමට හෝ කුලියට දීමට දැන්වීමක් පළ කරන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies