මෙම නවතම ජංගම දුරකතනය 2026යෙජනවාරි මාසයේ ලෝක වෙලදපොලට zte සමාගම විසින් හදුන්වා දෙන ලදි,මෙම දුරකතනයේ ඇත්තෙන්ම දැනට වෙලදපොලේ පවතින විශාලතම displaypanel siz එක වෙන අගල් හතක පමණ හොදම ipslcdHD පැනලයක් ඇත,මෙම දුරකතනයේ පීක් බ්‍රයිට්නස් ලෙවල් එක nits 1200කට වඩා ඇති අතර එම නිසා ඕනෑම තැනකදී(තද හිරු එලියේ පවා) බාවිතා කල හැක,ඒ වගේම සාමාන්‍යයෙන් දවස් තුනක පමණ කාලයක් එක් ෆුල්චාර්ජ් එකකින් පසු phone එක පාවිච්චි කල හැක,මෙහි ඇති ප්‍රබල නවතම ප්‍රොසෙසරය මගින් ඕනෑම සමාන්‍යය එදිනෙදා වැඩ කරගතහැක,free fire වගේ games උපරිම ග්‍රැෆික්ස් සමග හොදින් සෙල්ලම්කර හැක,මෙම phone එක මම බාවිතයට ගෙන දැන් මාස තුනක් පමණක් වේ,මෙම phone එකේ සමස්ත(full) performance peak(උපරිම) මට්ටමේ ඇත,ඒ වාගේම මෙය singer නම් බලයලත් ආයතනය මගින් මිලදී ගත් බැවින් වසර දෙකක සම්පූර්ණ වොරන්ටියක්ද මෙම දුරකථනය හිමිය,..ඒ වාගේම මෙම දුරකථනයේ 120Hz හොදම refresh rate එකක් තිබෙනා නිසා ඉතා smooth ව දුරකථනය බාවිතා කල හැක,තවද ip64 water/dust/mud resistance පහසුකමද මෙම දුරකතයට ඇති බැවින් හොද ආරක්ශාවක්ද ඇති අතර මෙයට මීටර් දෙකක පමණ උඩක සිට බිමට වැටුනත් phone එකේ display එකට පවා කිසිදු හානියක් නොවන drop resistance පහසුකමත් ඇත...මෙම දුරකතනේ thripal camera setup එකේ 50mp main කැමරාවක් ඇති බැවින් සාමාන්‍යයෙන් ඉතා හොද තත්වයේ photos capture කර ගත හැකිය,video නම් 1080p 30fps ඉහල මට්ටමකින් ඉතා පැහැදිලිව record කල හැකිය....මෙම දුරකතනයේ සමස්ත RAM එක 8GB හා internal storage එක 128GB වෙ,නමුත් මෙම ROM ප්‍රමාණයද SSD card එකක්(external storage) බාවිතා කර 1TB වෙනකම් උපරිම මට්ටමකට ගෙන ඒමට හැකිය;එවිට=>128GB + 1TB = 1128GB වැනි උපරිම අති විශාම storage එකක් ඔබට ලබා ගත හැක,...
මෙම දුරකතනය මිලදී ගැනීමේදී:-
1-වසර දෙකක singer company වොරන්ටිය හිමිවේ!
2-නොමිලේම phone ට්රාන්ස්පේරන්ට හොද back cover එකක් හිමිවේ.
3-නොමිලේ full ටෙම්පර්ඩ් glass එකක් හිමිවේ.
4-22.5 fast charging සහිත සම්පූර්ණ චාර්ජින් ඩොක් එක සමග type-C චාර්ජින් කේබල් එක හිමිවේ(සම්පූර්ණ චාජරයම).
5-මෙම දුරකතනට අදාල අලුත්ම box එකද හිමිවේ.
*සම්පූර්ණයෙන්ම නවතම brand new දුරකතනය ක් මෙන් ඔබට මෙය ෆුල් නිව් පැකේජින් පිට රු.43.900 කට මිලදී ගත හැක.*!!!