යෝගට් නිෂ්පාදන ඇසුරුම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්රමුඛ යෝගට් නිෂ්පාදන කර්මාන්තශාලා සේවය සඳහා (පුහුණු/නුපුහුණු) සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ.
අයදුම්පත් ඉදිරිපත් කරන්න 0769894143
🔸සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ.
🔸පලපුරුද්ද අවශ්‍ය නැත .
🔸මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අය සඳහා විශේෂිත අවස්ථා
🔸ඕනෑම ප්‍රදේශයක පුද්ගලයින් බඳවා ගනී.
🔸එක්දින වැටුප 1600.00 / 2000.00 අතර.
🔸මාසිකව 45000.00 / 65000.00 වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව.
🔸වයස අවුරුදු 17 සිට 40 අතර (පුහුණු / නුපුහුණු) කාන්තා / පිරිමි දෙපාර්ශ්වයටම අවස්තාව
🏛️🏛️🏛️ඔබට ලැබෙන ප්රතිලාභ
💲පැමිණීමේ දීමනා.
💲අතිකාල දීමනා. (OT)
💲ප්‍රවාහන පහසුකම්.
💲වෛද්‍ය පහසුකම්.
💲ඔබට අවශ්‍ය ආහාර ලබාදීම.
💲නවාතැන් පහසුකම් ලබාදීම.
💲සති වැටුප් ලබා ගැනීමේ හැකියාව.
💲යාළුවන් කණ්ඩායම් / විවාහකයන්ට එකම ස්ථානයේ රැකියාවේ යෙදවීම.
💲ඉගෙණුම් කටයුතු සඳහා අවස්ථාව ලබාදීම.
උදෑසන 0800 ත් සවස 0500 අතර කාලය තුළ අමතන්න
☎️0769894143
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් වට්ස් අප් මගින් පහත අංකය වෙත කෙටි පණිවිඩ යොමු කරන්න 0769894143