✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
දිවයීතේ ප්රමුඛ පෙලේ කුළුබඩු නිෂ්පාදන සමාගමක Instant Noodles නිෂ්පාදන අංශයේ ඉහත තනතුර සඳහා අයදුම්කරුවත් බඳවා ගැතේ
# 💼 තනතුර : යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 45 ත් අතර වීම
【~】✪ අ.පො.ස (සා.පෙළ) විභාගය සමත්වීම
【~】✪ ATI, CGTTI, NVQ Level 04 හෝ ඒ හා සමාන වෘත්තීය මට්ටමේ Mechanical ,Electrical, PLC පාඨමාලා හදාරා තිබීම
【~】✪ අවම වශයෙන් වසර 2ක අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද
【~】✪ කළුතර අවට ප්‍රදේශ වල ස්ථීර පදිංචිකරු වත් විම
# ✅ ප්රතිලාභ :
【~】✪ වැටුප 50,000 - 55,000/=
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
අයදුම්කරු විසින් සම්පූර්ණ කළ ජීවදත්ත පත්‍රිකාවක් සමඟ අධ්‍යාපත සහ පලපුරුද්ද සහිත සියළු සහතිකපත් වල මුල් පිටපත් ද රෑගෙන නියමිත වේලාවට පැමිණීම අනිවාර්්‍යය වේ.
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024.08.10 (සෙනසුරාදා)
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : විජය නිෂ්පාදන පුද්ගලික සමාගම, දොඩන්ගොඩ, කළුතර
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0704567567 / 0770036617 / 0770036629
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : විජය ප්‍රොඩක්ට්ස් (පුද්ගලික)සමාගම්, දොඩන්ගොඩ, කළුතර