Yamaha YBR 125
හොඳම තත්වයෙන් ඇත.
පෙට්රල් ලීටරයෙන් කිලෝමීටර් 65ක් වැඩ.
එන්ජින් සුපිරි 100%.
අලුත් බැටරිය.
මීටර් වැඩ.
සෙල්ෆ්ස්ටාර්ට් වැඩ.
ලයිට් හෝන් සියල්ල වැඩ.
License insurance update කර ඇත.
ලියකියවිලි සියල්ල අංගසම්පූර්ණව ඇත.
ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක 🤝
මිල රු. 210,000