කිසිම අවුලක් නෑ ගිටාර් එක හොදටම තියෙනව ගන්න කෙනෙක්ට වටිනව . කන්ඩිශන් එහෙම හොදටම තියෙනව මුදල් හදිස්සියකට දෙන්නෙ ඉක්මනින් ගන්න කෙනෙක්ට ගාන තව ටිකක් අඩු කරල දෙන්නම්.කැමති විදියකට චෙක් කරල ගන්න.