විකිණීමට හෝ හුවමාරුවට
නිෂ්පාදිත වර්ෂය2017/17
අඩුපාඩු කිසිවක් නොමැත
හොඳම දාවන තත්ත්වයේ ඇත
අලුත් බැටරි
ඉදිරිපස අලුත් ටයර්
සියලු ලිපි ලේඛන සම්පූර්ණව ඇත
පිනෙන්ස් පහසුකම් ද සපයා දියහැක.
මූලික ගෙවීම. 45000/=
හක්මන කිරින්ද