ඇරෙන්ජර් වර්ක්ස්ටේෂන් කීබෝඩ් එකක්
කීබෝඩ් එකෙ ෆන්ක්ෂන් කියල්ලම හොඳින් වැඩ කරන්නවා
බට්න් ඩිස්ප්ලේ සියල්ලම හොඳම තත්වයෙන් වැඩකරනවා
ස්ක්රෙච් මාර්ක් තුනක් තියෙනවා, පිපිරුම් නෙවෙයි පොඩි සීරුම් තුනක්.
ඒ ඇරුනාම පෙනුම හොඳම තත්වයෙන් තියෙනවා
සර්විස් කරලා තියෙනවා
පල්ලියේ පාවිච්චි කරපු කීබෝඩ් එකක්.
එස්ක්පෑන්ෂන් පැක් නම් ගහල නෑ
මිල සුලු වශයෙන් අඩු කරල දෙන්න පුලුවං.
ගෙදරට ඇවිත් ප්ලේ කරල බලලා අරන් යන්න.
බෑග් එකක් තියෙනවා. ටිකක් පරණයි.