ඉතා හොඳ තත්ත්වයේ සංගීත භාණ්ඩයක්, අලුත්ම එකක් මිල දී ගත්තා, තවමත් ඒ තත්ත්වයේම තියෙනවා, ගෙදර තනියම වාදනය කරනවා, කිසිම සංදර්ශනයක වාදනය කරලා නැහැ.