### 2018 Japanese Yamaha Majesty S (XC155) MAXI Scooter for Sale in Wattala-Mahabage
unregistered
The Majesty S is powered by a 155cc, single-cylinder, 4-stroke, liquid-cooled engine with fuel injection. This engine is designed to deliver smooth and reliable performance.Dual disk brake system is in placed, Speed sensors are in placed for the speedometer readings, LCD screen is installed in addition to the 2 analog meters.
The Majesty S boasts a contemporary and sporty design, characterized by its sharp lines, sleek bodywork, . It has an overall attractive and refined appearance that stands out in the scooter segment.
Yamaha’s reputation for high-quality construction is evident in the Majesty S. The materials used are durable, and the fit and finish are excellent. This scooter is built to withstand the rigors of daily commuting.
Leasing facilities with the 50% down payment of motorcycle value can be arranged for Maximum of 24 months repayment period..
විත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ යතුරු පැදි 1800කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Yamaha GT50 Japan 2018
6,453 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 390,000දින 37Yamaha N Max Japan 2018
15,475 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 1,350,000දින 37Yamaha New Japan JOG 2024
4,521 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 585,000දින 37Yamaha Vox Japan New Unregister 2022
13,240 kmසාමාජිකයාගම්පහ, මෝටර්සයිකල්රු 500,000දින 18