Bike එක ගෙනල්ලා අවුරුද්දයි. condition හොදටම තියෙනවා තව අවුරුද්දක් company warranty තියෙනවා .photo වලට තියෙන් විදියටම තියෙනවා.
Tyre & spocket හොදටම තියෙනවා
මිල වෙනසක් කරලා දෙන්නම්.