ඔරිජිනල් පේන්ට්
පලමු හිම්කරැ
dark night
ටයර් දෙකම 90% හොදයි
යතුරු දෙක
ලියකියවිලි සියල්ල තියෙනවා
100%එන්ජින්
100% රනින්
ෆිනෑන්ස් ගන්න අතින් ඕනේ 2/52