❌ YADEA T5 ❌
⭕ පෙට්රල් වලට සර්විස් වලට වියදම් කරලා එපා වෙලාද❓
⭕ බයික් එකෙන් ගමන් යන්නත් එච්චර වියදම් ඕනිද❓
👉 මෙන්න එකම විසදුම
🔷 අඩුම වියදමකින්,ගෙදරම චාර්ජ් කරලා ස්මාර්ට් එකේ ඔබේ ගමන් යන්න
🔷 කිලෝමීටර් 80 කටම රු.150 ක් විතරමයි.
🔷 විශේෂිත සහන රැසක් , ලීසිං පහසුකම් එවෙලේම්, මුලික මුදල ගෙවා යතුරුපැදිය රැගෙන යන්න.
🔷පරණ යතුරුපැදිය දී අලුත් යතුරුපැදියකට මාරුවෙන්න.
🔷පරණ යතුරුපැදියට ඉහළම මිලක්.
🔷 ඉන්ධන වලට ගෙවපු මුදල ඉතුරුකර ගන්න අදම මිනුවන්ගොඩ අඹගහවත්ත, හන්දිය අප ආයතනය වෙත පැමිණෙන්න.
නවතම විද්යුත් තාක්ෂණයෙන් සමන්විත YADEA T5 ඔබේ මුදල් ඉතිරි කර ගමනත් පහසු කරයි. ඒ වෙනස්ම අත්දැකීම විඳගන්න...
🛑 එක් වරක් charge කිරිමෙන් පසු 80km+ වඩා දාවනයක්.
🛑 55kmph දක්වා ධාවනය කිරිමේ හැකියව.
🛑 10 Size tyre
🛑 ඉදිරිපස Disk break පද්ධතිය
🛑 LED headlight
🛑 Digital meter boad panel එකක
🛑 Smark key(යතුරු නැතිව start කිරිමෙ හැකියාව) with auto lock systerm
🛑 Comfortable seat with large space lobby