රු 290,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Lahiru
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Yadea rubin එකක් තියනවා. විකුනන්න බැලුවෙ දුවන්නේ නැති නිසා. දුවන්නේ නැත්තම් ඉලෙක්ට්‍රික් බයික් අරන් වැඩක් නෑ.අරගෙන අවුරුදු දෙකක් වෙනවා. 6800km දුවල තියෙන්නේ. සීරීමක්වත් වෙලා නෑ. ගත්ත විදියටම තියනවා. BJE number. එක චාර්ජ් එකකින් 100km දුවන්න පුලුවම්. රූබින් එකක් බලන කෙනෙක් ඉන්නවානම් කියන්න. ගනන් කතා කර ගමු.සාදාරන ගානකට දෙනවා.docunents, key 2 ,remote key 2 ඔක්කොම තියනවා. ෆිනෑන්ස් මුකුත් නෑ.