රු 330,000
විස්තරය
විකිණිමට
Jay Pruthuvi
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Yadea E8S Pro (2024) electric scooter for sale in Weligama.
Registered & transfer-ready. Very good condition, well maintained.
ODO: 12,479 km
Battery condition: excellent (service report available)
2 KW Motor
Range: up to ~100 km per charge (depends on speed / rider weight / terrain)
Includes: documents + charger + 2 keys + remote fobs
Viewing/test ride available in Weligama
Price: LKR 330,000
Contact: Call / WhatsApp (best)
-----------------------------------------------------------
Weligama වලින් Yadea E8S Pro (2024) ඉලෙක්ට්‍රික් ස්කූටර් එක විකිණීමට ඇත.
ලියාපදිංචි කරලා තියෙනවා, transfer-ready. හොඳ condition එකේ, හොඳට maintain කරලා තියෙනවා.
• ODO: 12,479 km
• Battery condition: ඉතා හොඳයි (service report available)
• Range: එක් charge එකකින් ~100km දක්වා (speed / rider weight / පාර මත වෙනස්)
• Includes: documents + charger + keys 2ක් + remote fobs
• Weligama වලින් බලලා test ride කරගන්න පුළුවන්
මිල: LKR 330,000
සම්බන්ධ වීමට: Call / WhatsApp