X2 Wireless Lavalier Microphone
තොග සීමිතයි. අදම ඔබේ සිහින Wireless Microphone එක ඇණවුම් කරන්න
දුරකථන අංකය සදහන් කරන්න , අපි සැනින් ඔබව සම්බන්ධ කරගනිමු
ලංකාවේ අඩුම මිල , ඔබට දැරිය හැකි මිල , හොදම quality එකෙන් , ඔබ වෙනුවෙන් අපේ ලාභය කැප කර සාධාරණ මුදලකට ඔබට ලබා දෙන්නෙමු.
Specially ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ඇති , මේක වැඩ කරයිද? කැඩුන එකක් එවයිද? අපි කොහොමද මේක විශ්වාස කරන්නේ ? අපි කාටත් online product එකක් buy කරද්දී මේ ප්රශ්නය එනවා, COD උනත් එහෙම තමයි.
මේ වෙනුවෙන් අපි පමණක්ම ඔබ වෙනුවෙන් ලබා දෙන feature එක තමා Live before send - LBS මේකෙදි අපි ඔයාගේ product එක packing කරන්න කලින් ඔයාට Live video එකක් Send කරනවා. අපි හිතනවා ඇවිත් බලලා අරන් යනවා තරම් නැති උනත් ඔබට යම්කිසි හෝ සහනයක් ඒ හරහා ලබා දිය හැකි බව. පුලුවන් අයට කළුතර අවට ඇවිත් අරන් යන්න පුලුවන්.
ඔබට අවශ්‍යම නම් ඔබ සිටින ස්ථානයට අපේ කෙනෙක් එවන්න පුලුවන්.
මේ දේවල් අපෙන්ම පමණයි 😀
- ඔබ youtuber කෙනෙක්ද?
- Social Media වැඩ කරන අයෙක්ද?
- Dubbing කරන අයෙකද?
- Voice Over කරන අයෙක්ද?
- Music Production කරන අයෙක්ද?
එසේ නම් ඔබට Wireless Microphone එකක් අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවා සේම , මේ වන විටත් උවමනා වී තිබෙනු නොඅනුමානය.
මේ ඒ සදහා ලැබෙන අවස්ථාවයි
- අඩුම මිල ( අප තබා ගන්නා ලාභය අවම කර ඇත )
- Best Quality
- Checking Warranty
- විශ්වාසනීය සේවාව
- Brand New
ඔබ මේ වන විටත් බොහෝ තැන් වලින් මිල විමසා ඇති බව අපි දනිමු.
COD Price - ගෙදරටම ගෙන්වා ගැනීමට
Rs. 7999.00
Name: X2 Wireless Lavalier Microphone
X2 Wireless Microphone Lavalier Mobile Phone Recording Short Video Radio Microphone
Overview
X2 new digital display wireless lavalier microphone noise reduction reverberation accompaniment two-way recording microphone
Product Description
C-type and lighting connector Microphone X2 Wireless Lavalier Noise Reduction Reverb Bluetooth Microphone
1. Omnidirectional 360° radio , high-end condenser microphone for ultra-clear radio, an equal amount of sound received from all directions, clear reproduction of human voice and clear recording of sound details
2. The sound is recorded clearly , and the pure sound is delicate and real. The sound of chewing food and the gurgling sound of drinking water are both recorded realistically, allowing the audience to immerse themselves in the scene.
3. 2.4G wireless technology , automatic frequency binding and ready-to-use, true wireless second connection at a distance of 30 meters, stable transmission of audio and video, perfect synchronization
4. Obstacle-free transmission , 30 meters of effective transmission without delay, high-performance wireless technology, ultra-stable signal, audio and video synchronization
5. Intelligent noise reduction , filtering noise to make the human voice clearer, built-in Dsp chip, intelligent filtering noise toeffectively reduce the impact of noise on recording Product
Contacts
Sales Manager
WM Isuru Prasad
Affordable Price
Trusted Service
Best customer service
Best Brand new quality product
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



