විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව, අඩු
Girls’ / Women’s Boarding – Moratuwa Town
Comfortable and safe boarding facilities available in the heart of Moratuwa town, directly opposite the Moratuwa Police Station.
Rent: LKR 9,000 per month
Utilities: Water & electricity – LKR 1,500 (additional)
Key Money: 2 months
Facilities:
• 10 beds (double and triple bunk beds)
• 2 tiled bathrooms with showers
• Clean, peaceful, and secure environment
• CCTV monitoring (garden area)
• Spacious premises with ample garden space
• Common area for relaxation and study/work (tables provided)
• Veranda included
• Pantry with refrigerator and kitchen and cooking area available
• Fan and mosquito net for each bunk bed
• Iron & ironing board
• Washing machine available
Location Advantages, walking distance:
• Bus stand – 1 minute
• Railway station – 5 minutes
• Laughs – 1 minute
• Market – 1 minute
• Food City – 3 minutes
• Keells – 3 minutes
Address:
No. 43, Old Galle Road, Moratuwa 10400
For Rent by: Sheran
කාන්තාවන් / ගැහැණු ළමයින් සඳහා බෝඩිං – මොරටුව නගරය
මොරටුව නගර මධ්‍යයේ, මොරටුව පොලිස් ස්ථානයට සෘජුවම මුහුණලා පිහිටි, ආරක්ෂිත සහ සුවපහසු බෝඩිං පහසුකම් ලබාදේ.
මාසික කුලිය: රු. 9,000
ජලය හා විදුලිය: රු. 1,500 (අමතරව)
Key Money: මාස 2ක කුලිය
පහසුකම්:
* ඇඳන් 10ක් (Double සහ Triple බංකු ඇඳන්)
* ටයිල් කරන ලද නාන කාමර 2ක් (Shower සමඟ)
* පිරිසිදු, ආරක්ෂිත පරිසරය
* CCTV නිරීක්ෂණ (වත්ත ප්‍රදේශය)
* විශාල ඉඩකඩ සහිත ගොඩනැගිල්ල සහ වත්ත
* විවේකය, අධ්‍යයනය හෝ වැඩ සඳහා පොදු ඉඩ (මේස සමඟ)
* වැෙරන්ඩා පහසුකම
* Pantry, Refrigerator සහ ආහාර පිසීම සඳහා කුස්සිය
* එක් එක් බංකු ඇඳට Fan සහ Mosquito Net
* Iron සහ Ironing Board
* Washing Machine පහසුකම
ස්ථානික වාසි (පයින් ගමන් කළ හැකි දුර):
* බස් නැවතුම්පොළ – මිනිත්තු 1
* දුම්රිය ස්ථානය – මිනිත්තු 5
* Laughs – මිනිත්තු 1
* වෙළඳපොළ – මිනිත්තු 1
* Food City – මිනිත්තු 3
* Keells – මිනිත්තු 3
ලිපිනය:
අංක 43, Old Galle Road,
Moratuwa 10400
කුලියට ලබාදෙන්නේ: Sheran
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Boarding Rooms for Rent in Rawathawatta, Moratuwa - Girls Only
කාමර: 3, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 12,000 මසකටදින 8
Boarding Place for Rent in Dehiwala
කාමර: 2, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 20,000 මසකටදින 15
Luxury House for Sale in Moratuwa
කාමර: 4, නානකාමර: 4කොළඹ, විකිණීමට ඇති නිවාසරු 70,000,000දින 34
