පිරිමි අය සඳහා පමනක් නවාතැන් පහසුකම් ඇත.
* උදැසන 6.00ත් රාත්‍රී 8.00ත් අතර අමතන්න
*වැදගත් රැකියාවල නියුතු අය සහ ඉගෙනගන්නා සිසුන් සදහා විශේෂයි
*හයිලවල් පරට මුහුණලා වැල්ලවත්ත - කිරුළපන අතර
*ඇතුල්වීම වෙනමම - රෙදි සෙදීම, අයන් කිරීම ඇතුලු අවශ්‍ය පහසුකම් ලබාදිය හැක ( යතුරු පැදි ඇතුලු වහාන නැවතිමේ පහසුකම් නැත )
*කොල්ලුපිටිය - බම්බලපිටිය - කොහුවල- නුගේගොඩ -තුන්මුල්ල - - කොම්පන්නි වීදිය- නුගේගොඩ - කොටුව - පිටකොටුව - නාරහෙම්පිට නගරයට ආසන්නයි
*පහසු බස් මාර්ග - 138,125,120,122,141 (හයිලෙවල් පාරේ දිවා රාත්‍රී ඔනෑම වෙලාන්හිදි බස් පහසුකම් ඇත )
There are accommodations for men only.
*Call between 6:00 AM and 8:00 PM.
*Special for those in important jobs and students
*Facing the Hailawal between Wellawatte and Kirulapone
*Entry is separate - Laundry, iron and other necessary facilities can be provided (no parking facilities for vehicles including motorcycles)
*Close to Kollupitiya - Bambalapitiya - Kohuwala - Nugegoda - Thunmulla - Town hall - Company Street - Nugegoda - Fort - Pettah - Narahempita town
*Convenient bus routes - 138,125,120,122,141 (Bus facilities are available at all times of the day and night on High Level Road)