චීනයෙන් ආනයනය කරන ලද Smart Watch කෑලි 200 ක් පමන ප්රමානයක් විකිනීමට ඇත.
ගෙනවිත් සති දෙකක පමණ කාලයක් වේ.
තොග වශයෙන් මිලදී ගැනීමේදි එක් ඔරලෝසුවක් රුපියල් 4500 කට ලබා දේ.
සියල්ල එකවර මිලදී ගම්නවනම් මිලගනන් සාකච්ඡා කර අඩු කරගත හැක.
වෙනත් ප්රශ්න තිබේනම් අහන්න.
දු.ක.
* Wisme WS-X10 Series 10 Smartwatch | 3-in-1 Strap Set, Fitness Tracking & Health Monitoring, AMOLED and Curved Display Smart Watch Premium Quality, Smartwatch for Unisex
*
* Model: Wisme WS
* Body: Alloy
* Waterproof: IP67
* Material: 2.0-inch IPS Full View Color Screen
* Screen Resolution: 420*485
* Battery Capacity: 220mAh
* Charging Method: Wireless Charging
* App: FereFit
* Functions: Multi Sport Modes, Smart split screen display, 3D dynamic dial, Voice Assistant, Alarm, Stopwatch, Menstrual Cycle, Password Lock Screen, OTA upgrade, Step counting, Music Player, Calorie, Multi Sport Mode, Raise your hand to brighten the screen, Sleep Monitoring, Call reminder, Calculator, Breath Training, Sedentary Reminder, Alarm Clock Reminder, Custom Watch face, Stopwatch, Alarm Clock, Weekly, Find the Bracelet, Brightness Adjusment, Dil Switch, Weather, Calculator, Calendar, World Clock, Bedside Clock