අලුතෙන් Online වැඩක් පටන් ගන්න අඩුවට හොද Quality Wireless Mic හොයන කෙනෙක්ට වාසි offer 1. මන් අලුතෙන්ම ගත්ත set 1.මාස 2 Use කරා. දැන් වෙන අලුත් එක්කට මාරු වෙන නිසා sell කරන්නෙ.කිසිම අඩුපාඩුවක් නෑ. හොදටම තියනවා.
🟣 Brand - Green Lion
🔥 Items included
🟢 Mic x 2
🟢 Mic Connector
(Lap / Phone වලට connect කරන්න පුලුවන්)
🟢 Charging Box
(Power Bank 1 වගේ. Mic වල charge low උනාම box එකට දාල charge කරගන්න පුළුවන් current නැති වෙලාවක උනත්)
🔥 Features
🔵 Accurate Voice Picking
🔵 DSP Noise Reduction
🔵 Plug and Play
🔵 Clear Voice
🔵 Range - 20 m
🔵 Long Battery Life
🔵 High Quality Audio
🔥 Best for
🟢 Online classes
🟢 Interviews
🟢 Youtube/ Tiktok creators
ගන්න කෙනාට ඔය set එකම ලැබෙනවා..
Selling Price - 7000/=
✅ 1 Week Checking Warranty
Warranty conditions
⭕ Need to be in original condition
⭕ No claims for improper use
⚠️️ Original set එකේ Charging Cable එන්නෙ නෑ. ඔයාට phone charge කරන්න ගන්න Type C කේබල් එකක් use කරල charge කරගන්න පුලුවන්.
දුර අයට COD නෑ , Online Payments Only. කුරියර් කරන්න පුළුවන්.
ලග ඉන්න කෙනෙක් නම් ඇවිත් ගන්න / ගෙනත් දෙන්න පුලුවන්.
(Meet උනාම සල්ලි ගෙවල ගන්න පුලුවන් එහෙම අයට)
🔵 Wtsp