අවශ්‍යතා :
• ARC වෙල්ඩින් කිරීමේ සුදුසුකම් ඇති / පළපුරුදු විය යුතුය
• වයස : අවුරුදු 20 – 40 අතර
• අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද (පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාව)
• ලිෆ්ට් / ගුඩ්ස් හොයිස්ට් ෆැබ්රිකේෂන් කටයුතු සම්බන්ධ පළපුරුද්ද (පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාව)
• තනිවද කණ්ඩායමක් සමඟද වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
• වගකීම් සහිත, විශ්වාසනීය සහ සේවයට කැපවූ විය යුතුය
• කෑම බීම හා නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
0777 766 764